Articles

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවක ගණයේ පුස්තකාල සේවක තනතුරට පත්කිරීම සඳහා වන සම්මුඛ පරික්ෂණයට කැඳවීම

notice“ 2018 /11/05,12,13,15,16 යන දිනවලදී පැවත්වීමට නියමිතව තිබූ ප්‍රාථමික ශිල්පීය නොවන පුස්තකාල සේවක තනතුරට පත්කිරීම සඳහා වන සම්මුඛ පරික්ෂණය තාවකාලිකව කල් දැමේ.”

- වැඩිදුර විස්තර මෙතැනින් බා ගත කරගන්න.