|

අධ්‍යාපන අමාත්‍යාංශය තාක්ෂණ අධ්‍යාපන ශාඛාව
|

|
|
|
|
|
|
|
තාක්ෂණවේදය විෂය ධාරාව |
|
|
|
|
|
|
තාක්ෂණ විෂය ධාරාව ආරම්භවීමේ පසුබිම |
- 1997 වසරේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාව
- තරුණ අසහන කොමිෂන් සභා වාර්තාව
|
අරමුණු |
- අ.පො.ස උසස් පෙළ විෂය ධාරාවෙන් තෝරා ගැනීමේ විෂමතාව සමනය කිරීම
පවතින තත්වය |
අපේෂිත තත්වය |
ගණිත/විද්‍යා |
22% |
ගණිත/විද්‍යා |
40% |
වාණිජ්‍ය |
27% |
වාණිජ්‍ය |
35% |
කලා |
51% |
කලා |
25% |
|
|
- පවතින රැකියා වෙළඳපොල ඉල්ලුමට සරිලන විද්‍යාර්ථින් උසස් අධ්‍යාපනය තුළින් බිහි කිරීම
- එදිනෙදා ජිවිතයට ප්‍රයෝජනවත්වන තාක්ෂණික කුසලතා සිසුන්ට ලබා දීම
- තාත්වික ලෝකයේ ගැටළුවලට තාක්ෂණික විසදුම් සෙවිමේ හැකියා සිසුන් තුළ වර්ධනය කිරීම
- ශ්‍රම වෙළඳපොලට ගැළපෙන කුසලතා සිසුන් තුළ වර්ධනය කිරීම
- ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවට අනුව වෘත්තීය අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කිරීම
|
|
|
තාක්ෂණවේදය විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස.(සා.පෙළ) අවම සුදුසුකම් |
අ.පො.ස.(සා.පෙළ) මාධ්‍ය භාෂාව හා ගණිතය, විද්‍යාව ඇතුළු හර විෂයන් 06 කින් සමත්විය යුතු අතර ඉන් අවම වශයෙන් විෂයන් 3 කට සම්මාන ලබා තිබීම.
|
තාක්ෂණවේදය විෂය ධාරාවේ ව්‍යුහය |
ප්‍රධාන විෂයන් |
A |
B |
C |
01. ඉංජිනේරු තාක්ෂරණවේදය
02. ජෛව පද්ධති තාක්ෂණවේදය
|
01.තාක්ෂණය සඳහා විද්‍යාව
|
- ආර්ථික විද්‍යාව
- භූගෝල විද්‍යාව
- ගෘහ ආර්ථික විද්‍යාව
- ඉංග්‍රීසි භාෂාව
- ගිණුම්කරණය
- සන්නිවේදනය හාමාධ්‍ය අධ්‍යයනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- චිත්‍ර
- ව්‍යාපාර අධ්‍යයනය
- කෘෂි විද්‍යාව
|
ඉහත විෂයන්ගෙන් A කොටසින් එකක් ද, B කොටසින් එකක් ද, C කොටසින් එකක් ද, වශයෙන් විෂයය තෝරාගත යුතුය. |
|
ඉංජිනේරු තාක්ෂණවේදය (සිවිල්, යාන්ත්‍රික හා විදුලි තාක්ෂ ණ විද්‍යා මුලධර්ම හා පුහුණුව) |
|
12 ශ්‍රේණිය ඒකකය
- ඉංජිනේරු තාක්ෂණවේදය හැඳින්වීම
- මූලික ස්වයංචල තාක්ෂණවේදය
- මූලික විදුලි තාක්ෂණවේදය / ගෘහ විදුලි රැහැන් ඇදීම
- මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය
- මූලික නිෂ්පාදන තාක්ෂණවේදය / එකලස් කිරීමේ ශිල්පීය ක්‍රම
- ඉංජිනේරු ඇඳීම
- ඒකක සහ මිනුම්
- චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල
- තාක්ෂණවේදය සඳහා සෞඛ්‍යය සහ ආරක්ෂාව
13 ශ්‍රේණිය ඒකකය
- විදුලි යන්ත්‍ර සහ බල පද්ධති
- මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය සහ භාවිතය
- ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය
- තරල යන්ත්‍ර (පොම්ප, තල බමණ)
- ඉංජිණේරු සම්මතයන් සහ තත්ත්ව සහතික පද්ධති
- බිම් මැනීම
- ඇස්තමේන්තුකරණය සහ ප්‍රමාණ බිල්පත් සැකසීම
- ව්යයවසායකත්ව සහ කළමනාකරණය
|
|
|
ජෛව පද්ධති තාක්ෂණවේදය (ආහාර පසු අස්වනු, කෘෂි, ජෛව සම්පත් තාක්ෂණ මුලධර්ම හා පුහුණුව) |
|
12 ශ්‍රේණිය ඒකකය
- ජෛව පද්ධති තාක්ෂණවේදය හැඳින්වීම
- ජල විද්‍යාව හා කාලගුණ විද්‍යාව
- පස හා ජලය අතර සම්බන්ධතාව
- බිම් මැනීම හා මට්ටම් ගැනීම
- ශාක ප්‍රචාරණ ක්‍රම ශිල්ප
- ආහාර සෞඛ්යාරක්ෂතතාව
- පසු අස්වනු තාක්ෂණය
- ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම
- ආහාර අමුද්‍රව්‍ය අනුපාත නිර්ණය
- ඉලෙට්‍රොනික තාක්ෂණය හා උපකරණීකරණය
- ජලයේ ගුණාත්මකභාවය සහ ජල පවිත්‍රණය
- ජලය එසවීම
- ජල සම්පාදනය
- පළිබෝධ කළමනාකරණය
13 ශ්‍රේණිය ඒකකය
- සත්තව නිෂ්පාදන තාක්ෂණවේදය
- පාරිසරික සංචාරක කර්මාන්තය
- ආහාර පරිරක්ෂණය
- තවාන් පැළ නිෂ්පාදනය
- පාලිත තත්ත්ව යටතේ බෝග වගාව
- ගොවිපොළ ව්‍යුහ
- ගොවිපළ යාන්ත්‍රීකරණය
- භූමි අලංකරණය හා මල් වගාව
- ජලජ ජීව සම්පත් කර්මාන්තය
- වනාන්තර සංරක්ෂමණය හා වන නිපැයුම්
- ශාකසාර හා ශ්‍රාව ආශ්රිත නිෂ්පාදන
- බලශක්ති අර්බුදය හා පිළියම්
- වෘත්තීමය සෞඛ්‍යය හා ආරක්ෂාිව
- ව්‍යවසායකත්වය
|
|
|
|
|
|
|
තාක්ෂණවේදය සඳහා විද්‍යාව (ආහාර පසු අස්වනු, කෘෂි, ජෛව සම්පත් තාක්ෂණ මුලධර්ම හා පුහුණුව) |
|
12 ශ්‍රේණිය ඒකකය
- ක්ෂුද්රජීව විද්‍යාව
- ජෛවාණුවල වැදගත්කම
- මූලික ගණිතය
- පයිතගරස් සම්බන්ධතාව
- මිනුම් ශිල්ප ක්‍රම
- තාප රසායනයේ මූලික සංකල්ප
- පරිගණකය
- පරිගණක මෙහෙයුම් පද්ධතිය
- ත්‍රිකෝණමිතික අනුපාත
- තාපය
- චාරක රසායනයේ මූලික සංකල්ප
- බහුඅවයවික ද්‍රව්‍ය
- මෘදුකාංග භාවිතය
- අන්තර්ජාලය සහ සන්නිවේදනය
- බලය
13 ශ්‍රේණිය ඒකකය
- යාන්ත්‍රික ශක්තිය
- ද්‍රවස්ථිති විද්‍යාව
- ස්වභාව නිෂ්පාදන
- ඛණ්ඩාංක ජ්‍යාමිතිය
- පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
- විද්‍යුතය හා චුම්භකත්වය
- රසායනික කර්මාන්ත
- චලිතය
- නැනෝ තාක්ෂණය
- සංඛ්‍යානය
- තාක්ෂණික දියුණුව හා පරිසරය
|
|
|
සිසුන් සඳහා |
|
- විශ්වවිද්‍යාල 13 ක පාඨමාලා 28 ක් සඳහා, 2016 වර්ෂයේ සිට සිසුන් 2250 කට ප්රවේශවීමේ අවස්ථාව ලැබීම. එමගින් B.Sc. (Technology) උපාධිය පිරිනැමේ.
- දිවයිනේ ආරම්භ වන විශ්වවිද්‍යාල විද්‍යායතන (University College) 25 ට ප්රවේශවීමේ හැකියාව
- G.N.N.Q.III පියවරේ සහතිකය හිමිවීම හා නිපුණතා ශිල්පියෙකු ලෙස පාසලින් පිටවීමට හැකිවීම.
- රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් B – Tech උපාධිය ලබාගැනීමට හැකි වීම.
|
|
|
|
FUTURE OPPORTUNITIES ...

|
|
|
|
2013 වර්ෂයේ සිට ක්‍රියාත්මක තාක්ෂණ විෂයය ධාරාවේ විෂයය නිර්දේශ හා ගුරු අත්පොත් තොරතුරු සඳහා www.nie.lk වෙත පිවිස Download වෙත ගොස් Download New Syllabuses & Teacher’s Instructional Manuals කොටස තෝරන්න.
අ.පො.ස. (උ.පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය හා මුලාකෘති ප්‍රශ්න ලබා ගැනීමට www.exams.gov.lk වෙත පිවිස Download වෙත ගොස් Technology stream G.C.E. (A/L) Examination 2015 Structure of The Question Papers And Prototype Questions කොටස තෝරා ලබාගන්න.
|