2018 වර්ෂයේ පළමු පාසල් වාරය අවසන් කිරීම සහ දෙවන පාසල් වාරය ආරම්භ කිරීම

sch vacationරජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය 2018 අප්‍රේල් මස 06 වැනි සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 23 වන සඳුදායි.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය 2018 අප්‍රේල් 11 වන බදාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 18 වන බදාදායි.