සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය - 2018
- තරග කාලසටහන
ක්‍රීඩාව |
පැවැත්වෙන දිනය |
පැවැත්වෙන ස්ථානය |
මාර්ග ධාවන |
සැප්තැම්බර් 06,07 |
කුලියාපිටිය නගරය |
ක්‍රිකට් (සැහැල්ලු පන්දු) |
සැප්තැම්බර් 08,09,10 |
1. සඳලංකාව ම.ම.වි. 2. ඇලබඩගම සිංහල ම.වි. 3.පන්නල ම.වි. කුලියාපිටිය 4.බෝපිටිය ම.වි. 5.වික්‍රමශීලා ම.වි. |
ක්‍රිකට් (ලෙදර් පන්දු) |
සැප්තැම්බර් 14,15,16 |
1. ශාන්ත ආනා විද්‍යාලය 2. මලියදේව විද්‍යාලය කුරුණෑගල 3. වෙලගෙදර ක්‍රීඩාංගනය |
බාස්කට් බෝල් |
සැප්තැම්බර් 08,09,10,11 |
1. රාජකීය විද්‍යාලය 2. ශාන්ත ජෝශප් වි., මරදාන 3. නාලන්දා විද්‍යාලය 4. සිරිමාවෝ බා.වි. 5. ශාන්ත ජෝශප් බා.වි.,නුගේගොඩ |
බැඩ්මින්ටන් |
සැප්තැම්බර් 09,10,11 |
1. රාජකීය විද්‍යාලය, කොළඹ 07 2. ඩී.එස්.සේනානායක විදුහල,කොළඹ |
ඇරොබික්ස් ජිම්නාස්ටික් |
සැප්තැම්බර් 08,09,10 |
නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනය, මහනුවර |
රග්බි |
සැප්තැම්බර් 08,09,10 |
බෝගම්බර ක්‍රීඩා පිටිය, මහනුවර |
කරාතේ |
සැප්තැම්බර් 08,09,10 |
දිගන නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනය, මහනුවර |
කබඩි |
සැප්තැම්බර් 08,09,10 |
අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර |
වොලිබෝල් |
සැප්තැම්බර් 08,09,10,11 |
රුවන්වැල්ල ජාතික පාසල, රුවන්වැල්ල |
ත්‍රෝ බෝල් |
සැප්තැම්බර් 16,17,18 |
මහවැලි ක්‍රීඩාංගනය,ඇඹිලිපිටිය |
නෙට්බෝල් |
සැප්තැම්බර් 16,17,18 |
සුමංගල ජාතික පාසල, හික්කඩුව |
චෙස් |
සැප්තැම්බර් 16,17,18 |
ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ |
පාපන්දු |
සැප්තැම්බර් 16,17,18,19 |
1. ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය 2. අනුරාධපුර මධ්‍ය විද්‍යාලය 3. යුනයිටඩ් ක්‍රීඩාංගනය අනුරාධපුරය 4. බන්ධනාගාර ක්‍රීඩාංගනය 5. මහජන ක්‍රීඩා පිටිය 6. නගරසභා ක්‍රීඩාංගනය |
එල්ලේ |
සැප්තැම්බර් 16,17,18 |
1. සාලියපුර ගජබා යුද හමුදා ක්‍රීඩාංගනය 2. සමාධි ක්‍රිකට් ක්‍රීඩා පිටිය අනුරාධපුරය 3. දීපානි මහ විදුහල 4. හමුදා සංඥා බලකා මූලස්ථානය |
ටේබල් ටෙනිස් |
සැප්තැම්බර් 15,16,17 |
ශාන්ත තෝමස් ක්‍රීඩාගාරය , ගල්කිස්ස |
කැරම් |
සැප්තැම්බර් 16,17,18 |
රාජකීය විද්‍යාලය - කොළඹ 07 |
හොකී |
සැප්තැම්බර් 16,17,18 |
කෘතිම ක්‍රීඩාංගනය, කොළඹ 07 රාජකීය විද්‍යාලය, කොළඹ 07 ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ 04 |
පිහිණුම් |
සැප්තැම්බර් 21,22,23 |
සුගතදාස පිහිණුම් තටාකය, කොළඹ |
ජිම්නාස්ටික් |
සැප්තැම්බර් 25,26,27 |
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය, කොළඹ |
ටෙනිස් |
සැප්තැම්බර් 25,26 |
ටෙනිස් සංගම් මූලස්ථානය, කොළඹ |