(On line) මාර්ගගත ක්‍රමයට පළමුවරට පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2018

git 2019සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

2019-03-11 දින සිට 2019-03-18 දින තෙක් දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 655කදී පැවැත්වීමට නියමිත මෙම පරීක්ෂණය පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනය මෙතැනින් බා ගත කරගන්න.