Vinaora Nivo Slider 3.xVinaora Nivo Slider 3.x

banner s

sub

නවතම පුවත්

“දරුවන් කිසිවෙක් අසමතුන් නොවේ, දරුවන්ගේ සමත්කම් අවබෝධ කරගන්නට අපේ අධ්‍යාපන ක්‍රමය සමත් විය යුතුයි...” ‍‍ - අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

සමාජයේ ඇති අශිෂ්ටත ම බෙදීම දරුවන් සමතුන් සහ අසමතුන් ලෙස බෙදා වෙන්කිරීම බවත්, දරුවන්ගේ සමත්කම් නිසියාකාර ව හඳුනාගැනීමට රටේ අධ්‍යාපන ක්‍රමය සමත් විය යුතු බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. මාතලේ නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ පැවති 2020 වර්ෂය සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුදරුවන් ඇතුළත් කිරීමේ නිල උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

17-01-2020
Read more...

MoErelated ins s

president-s   President Secretariat  President-Media

1919 s 1988 s  esdp  1929S

examination s   epd s  nie s  sch sin  tech strm sub

 

New logo"ඉසුරුපාය", පැලවත්ත,
බත්තරමුල්ල, ශ්‍රී ලංකා.
දු.ක. : +94 112 785141-50
ඉ-තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

අවසන්වරට යාවත්කාලීන කළේ : 18 January 2020.