• Decrease font size
  • Default font size
  • Increase font size

උතුරු අධිවේගි මාර්ගය ආරම්භ කිරීම වෙනුවෙන් පාසල් සිසුන් අතර චිත්‍ර , කථික හා රචනා තරගාවලියක්

There are no translations available.

උතුරු අධිවේගි මාර්ගය ආරම්භ කිරීම වෙනුවෙන් පාසල් සිසුන් අතර චිත්‍ර, කථික හා රචනා තරගාවලියක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ වරාය හා මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබේ.

චිත්‍ර තරගය

3-5 ශ්‍රේණි කාණ්ඩය, 6-9 ශ්‍රේණි කාණ්ඩය, 10,13 ශ්‍රේණි කාණ්ඩය වශයෙන් චිත්‍ර තරග වයස් කාණ්ඩ 3ක් ඔස්සේ පැවැත්වේ. සෑම චිත්‍රයක්ම අගල් 18x14 ප්‍රමාණයේ ඝණ ඩ්‍රෝවින් කඩදාසියක ඇද වර්ණ ගන්වා තිබිය යුතු ය. චිත්‍ර වර්ණ කිරීම සඳහා දිය සායම්, පැස්ටල් ඇතුළු අතේ නොගෑවෙන ඕනෑම වර්ණ මාධ්‍යක් භාවිතා කළ හැකිය. අලංකාර ශ්‍රී ලංකාවක්, රටේ දියුණුව සඳහා අධිවේගි මාර්ග යොදා ගනිමු, සංවර්ධනය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට පිටුවහලකි, අපේ අනාගත පැතුම රටේ සංවර්ධනයයි, අධිවේගි මාර්ග ඉදි කිරීම ගම නගරයට කැඳවාගෙන යාමකි, ආරක්ෂිත ගමනක් යාම සඳහා අධිවේගි මාර්ගය යොද ගනිමු, ආකර්ෂණීය ශ්‍රී ලංකාවක් යන මාතෘකා ඔස්සේ චිත්‍ර නිර්මාණය කළ හැකිය.
Read more...

New Sri Lanka Teachers Service Minute Gazetted

The new Sri Lanka Teachers Service minute has been published in the special Gazette no 1885/38 dated 2014-10-23.

New Sri Lanka Principals Service Minute Gazetted

The new Sri Lanka Principals Service minute has been published in the special Gazette no 1885/31 dated 2014-10-22.

 

School Calendar

November 2014
S M T W T F S
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

Visit Count

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday1219
mod_vvisit_counterYesterday17544
mod_vvisit_counterThis week1219
mod_vvisit_counterLast week95676
mod_vvisit_counterThis month1219
mod_vvisit_counterLast month372296
mod_vvisit_counterAll4286213

Banner
Mahinda Chinthana

Mahinda Chinthana Future Vision
Hon. Minister’s Message
Minister’s Message
Hon. Deputy Minister’s Message
Deputy Minister’s Message
Secretary's Message

Secretary's Message

Special Notices

UNESCO / Guillermo Cano World Press Freedom Prize 2015

There are no translations available.ඉහත වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙතැනින් ලබාගන්න. Read more

National level English Language and Drama Competitions - 2014

The National Level English Language and Drama Competitions conducted by the Ministry of Education will be held on 11th, 12th, 18th and 19th of October 2014 at Sirimavo Bandaranayaike Vidyalaya, Colombo 07. ... Read more

Evaluation procedure of the second national languages (Sinhala / Tamil) – All Island level – 2014

Arrangements have been made to hold the all island level competitions of the above mentioned competitions on 01.11.2014 (second language Tamil for Sinhala medium students) and 02.11.2014 (second language Sinhala for Tamil medium students) at Co/ Al Ikbal Girls School. ... Read more
Last Update:
2014 October 31 11:53