• Decrease font size
  • Default font size
  • Increase font size
අධ්‍යාපන සංවර්ධන අංශය

 

පී.එන්. අයිලප්පෙරුම මහතා
අධ්‍යාපන අධ්‍යක්ෂ
අධ්‍යාපන සංවර්ධන ශාඛාව (1 වන මහල)

 

 

දැක්ම
ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයක් උදෙසා ජාතික හා පළාත් මට්ටමේ සම්බන්ධීකරණයෙන් යුක්තව අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් දියත් කිරීම


මෙහෙවර ප්‍රකාශය

පළාත් හා ජාතික මට්ටමින් විෂයය සංවර්ධනය උදෙසා කෙරෙන කටයුතුවල ඒකමතිකබව ඇති කිරීමට අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය රාජකාරී කටයුතු කිරීම


ශාඛාවේ කාර්යයන්

  • විෂය සංවර්ධනය සඳහා ජාතික හා පළාත් මට්ටමින් සම්බන්ධීකරණය පවත්වාගෙන යාම

  • ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන කොමිසම යන ආයතන සමග සම්බන්ධිකරණය පවත්වාගෙන යාම

  • අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අංශයේ මාණ්ඩලික නිලධාරීන්ගේ රැස්වීම් සංවිධානය කිරීම, පැවැත්වීම සහ වාර්තා පවත්වා ගැනීම

  • අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අංශයේ ඒ ඒ ශාඛාවන්ට අදාළ ප්‍රගති රැස්වීම් පැවැත්වීම

  • අ.පො.ස. (උසස් පෙළ) සහ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විෂයමාලා නවීකරණය, සංශෝධනය  සහ විෂය භාර අධ්‍යක්ෂකවරුන්ගේ රැස්වීම්, සාකච්ඡා සංවිධානය කිරීම සහ යෝජනා ඉදිරිපත් කිරීම

 

නිලධාරීන්ගේ නාම ලේඛනය

නම තනතුර දුරකථන අංක ෆැක්ස්
සෘජු දිගුව
පී.එන්. අයිලප්පෙරුම
අධ්‍යාපන අධ්‍යක්ෂ 011-2784845
1109