• Decrease font size
  • Default font size
  • Increase font size
මුල්පිටුව සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන නව ආදර්ශ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය
නව ආදර්ශ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය

එල්.ආර්.වී. ගුණරත්න මහතා
ව්‍යාපෘති අධ්‍යක්ෂ
නව ආදර්ශ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය  (3 වන මහල)

 

දැක්ම

දැනුමින්, කුසලතාවෙන්, ආකල්පයෙන් පිරිපුන් දරු පරපුරක් සමාජගත කිරීමට සමත්, ගුණාත්මක    අධ්‍යාපනයක් ඇති කිරීමට මඟ පෙන්වන අධ්‍යාපන පද්ධතියක් පවත්වාගෙන යාම


මෙහෙවර ප්‍රකාශය

නගරබද  ජනප්‍රිය පාසල් අවට ඇති සම්පත් බහුල අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල්වලට පහසුකම් ලබාදී සංවර්ධනය  කරමින් ජනප්‍රිය පාසල්වලට ඇති තරඟාකාරීත්වය අඩු කිරීම, පාසල් අතර විෂමතාව අවම කිරීම සහ පාසල් හැරයන සිසුන් සංඛ්‍යාව අවම කිරීම


ශාඛාවේ කාර්යයන්

  • ව්‍යාපෘතියට අයත් පාසල් සඳහා ප්‍රමුඛතාව අනුව ගොඩනැගිලි ඉදිකර දීම, අබලන් ගොඩනැගිලි අලුත්වැඩියාකර දීම හා මායිම් තාප්ප ඉදිකිරීම
  • සනීපාරක්ෂක පහසුකම් ලබාදීම
  • විදුලිය හා ජලය ලබා දීම
  • සෙල්ලම් මිදුල ඉදිකිරීම හා ළමා ක්‍රියාකාරී කාමර ලබා දීම
  • භාණ්ඩ හා උපකරණ ලබා දීම  (සෞන්දර්ය උපකරණ,  තාක්ෂණික  උපකරණ, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ)
  • ගුරුවරුන් සඳහා තෝරාගත් ක්ෂේත්‍රවල පුහුණුව ද විදුහල්පතිවරුන් සඳහා කළමනාකරණ පුහුණුව ද ලබා දෙමින් පාසල නමැති ඒකකය සංවර්ධනය කිරීම


නිලධාරීන්ගේ නාම ලේඛනය

නම තනතුර දුරකථන අංක ෆැක්ස්
සෘජු දිගුව
එල්.ආර්.වී. ගුණරත්න මහතා ව්‍යාපෘති අධ්‍යක්ෂ 011-2785260 1348
ශාඛාව 1373